Prime Top Hardware – trusted by contractors, builders, and homeowners. Competitive pricing, expert advice, and a full range of construction & appliance solutions.
Get a quote
උසස් ජල ආරක්ෂණ නිෂ්පාදනයක්. වහල, බිත්ති, කොන්ක්‍රීට්, නාන කාමර, බැල්කනි සඳහා සුදුසුය. කල්පවත්නා ආරක්ෂාව.
බහුකාර්ය ඇලවුම් ද්‍රව්‍යය. නිවස, කාර්යාල, පාසල් හා කාර්මික භාවිතයන් සඳහා ශක්තිමත් බන්ධනයක්.
දිලිර නාශක, කෘමිනාශක, හයිඩ්‍රොකාබනික් අඩංගු දැව ආරක්ෂක. ස්වභාවික පැහැයට වෙනසක් නැත.
ජලය කාන්දු වීම වළක්වන කොළොප්පු බදාම, කොන්ක්‍රීට් තුන් ආකාරයෙන්ම භාවිතා කළ හැක.
ජල කාන්දු මිශ්‍රණය (දියර+කුඩු). ඇදෙන සුළු ගතිය නිසා ඉරිතැලීම් හා පිපිරීම් වලට ඔරොත්තු දෙයි.
ටයිල් අතර හිඩැස් පිරවීම සඳහා. Porcelain, Granite, Terrazzo, Clay tile සඳහා සුදුසුය.
සුදු පැහැති උසස් සිමෙන්ති. අලංකාර නිමාව, ටයිල් සවි කිරීම, බිත්ති සුමට කිරීම සඳහා.
තීන්ත සහ ලැකර් තනුක කිරීම, උපකරණ පිරිසිදු කිරීම සඳහා උසස් ද්‍රාවකය.
Oil-Based Paint, Enamel Paint, Varnish තනුක කිරීම සහ පින්තාරු උපකරණ පිරිසිදු කිරීම.
විශේෂිත පොලිමර් මිශ්‍රණයක් සහිත ඝර්ශනයට ඔරොත්තු දෙන ජලයෙන් දිය කරන ආලේපනයකි.
ලී, ලෝහ, කොන්ක්‍රීට් මතුපිට පැරණි තීන්ත, වාර්නිෂ්, ලැකර් මෘදු කර ඉවත් කරයි.
බිම් නිමාව සඳහා finishing material. Titanium polymer සමඟ මිශ්‍ර කර smooth, ශක්තිමත් මතුපිටක්.
ඉහළ පිරිසිදු කිරීමේ හැකියාව. ජල පිරිසිදු කිරීම, විෂබීජ නාශනය සඳහා.
පිරිසිදු කිරීම සහ විෂබීජ නාශනය සඳහා ඵලදායී ද්‍රව්‍යයකි.
ඉහළ රසායනික ක්‍රියාකාරීත්වය. Drain, pipe cleaning, soap, detergent නිෂ්පාදනය සඳහා.
සිමෙන්ති පදනම් වූ ජල කාන්දු වීම වළක්වන ආලේපනයකි. බිත්ති, වහල, ජල ටැංකි සඳහා.
බිම් මතුපිට කොළ පැහැති නිමාවක් සඳහා වර්ණක කුඩු. කොන්ක්‍රීට්, terrazzo සඳහා.
බිම් මතුපිට නිල් පැහැති නිමාවක් සඳහා වර්ණක කුඩු. කොන්ක්‍රීට්, interlock paving සඳහා.
බිම් මතුපිට කහ පැහැති නිමාවක් සඳහා වර්ණක කුඩු. දිගුකාලීන වර්ණ ස්ථාවරත්වය.
At Prime Top Hardware, we are committed to providing high-quality hardware, construction materials, and home improvement solutions to meet the needs of contractors, builders, businesses, and homeowners. With a focus on quality products, competitive pricing, and excellent customer service, we strive to be a trusted partner for all your construction and maintenance projects. Our experienced team is dedicated to helping customers find the right products and solutions for every job.
We’ll get back to you within 24 hours.